දෙවුන්දර වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට..

දෙවුන්දර වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට..

by Staff writer 21-02-2026 | 3:26 PM

COLOMBO (News 1st) - දෙවුන්දර, සුපිරි වෙළඳසැලක් ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ,  මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.