ට්‍රම්ප්ගේ තීරු බද්දට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ට්‍රම්ප් පැනවූ තීරු බදු අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

by Staff writer 20-02-2026 | 9:01 PM

COLOMBO(News1st) - අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්  පැනවූ තීරු බදු අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.