.webp)

සමුළුව පැවැත්වෙන්නේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් (Bharat Mandapam) සම්මන්ත්‍රණ ශාලාවේදීය.
AI Impact 2026 සමුළුව මෙවර පැවැත්වෙන්නේ, කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින්ය.
ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසක් ඊට එක්ව සිටිති.
සමුළුවට එක් වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ රාත්‍රියේ පැවැත්වූ විශේෂ භෝජන සංග්‍රහයට ද ජනාධිපතිවරයා එක් විය.
ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
