.webp)
-610409.jpg)
ඒ, රජයේ අරමුදල් ලක්ෂ 166 අවභාවිත කරමින් එංගලන්තයේ සංචාරයක් සිදුකිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී.
නඩුවේ දෙවන සැකකාර සමන් ඒකනායකගේ ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින්, මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ, දෙවන සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව, අධිකරණයේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.
නීතය ඉදිරියේ සියලු දෙනා එක සමාන බැවින් සැකකරු හට ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාතවරයා පැවසුවේය.
නඩුව අප්‍රේල් 29 පස්වරු 2ට යළි කැඳවීමට නියමිතයි.
