ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමයේ ප්රධාන ලේකම් දිමුතු එදිරිසිංහ පැවසුවේ, රියැදුරු පුහුණුවට තරග විභාගයෙන් තෝරාගත් පිරිසට අමතරව ආරක්ෂක අංශ සමාජිකයින් පිරිසක් ද බඳවා ගැනීමට විරෝධය පළ කරමින් එම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි.