එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසුවේ, ළමා පිලිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.
ළමයා තුළ හදිසියේ යම් වෙනසක් ඇති වන්නේ නම් කඩිනම්ව ළමයා වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසද දෙමව්පියන්ට දැනුම් දෙයි.