විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම්දීමක්

පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබන සඳුදා ප්‍රමුඛතාව

by Staff writer 14-02-2026 | 1:10 PM

COLOMBO(News1st) - පද්ධතියේ ඇතිවූ දෝෂය හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට ලබන සඳුදා ප්‍රමුඛතාව ලබාදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගිය බ්‍රහස්පතින්දා පද්ධතියේ ඇති වූ දේෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පැය කිිහිපයකට අඩාල වූ බවයි.

මේ වනවිට දේෂය යථා තත්ත්වයට පත්කර ඇතැයිද  ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.