.webp)
-610153.jpg)
ඒ අනුව අදාළ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ, වෙනත් සාමාජිකයෙක් ඉදිරියේදී ඒ සඳහා පත්කරනු ඇති බවයි.
එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීමද සිදු වූ බවයි.
