.webp)

එලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු නිවසට ගිනි තබන්නට ඇතැයි සැකකරන බවයි.
සැකකාර සැමියා මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
