පොලීසිය පැවසුවේ, පාසලේ විද්‍යාගාරයේදී සිදු කළ පරික්ෂණයක් අතරතුර ඔවුන් ස්වසන අපහසුතායන්ට ලක්ව ඇති බවයි.
එම පිරිස පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබේ.