.webp)

ඔවුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.
ට්‍රැක්ටර් හා වින්ච් යන්ත්‍ර යොදා ගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීමට අවසර දෙන්නැයි ඉල්ලා පසුගිය 5 වැනිදා ජනාධිපති කාර්යාලය අසල මාදැල් ධීවර කාර්මිකයින් පිරිසක් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.
