.webp)
-610064.jpg)
ඒ පද්ධතියේ හටගෙන ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ , විදෙස් ගමන් බලපත්රයක් ලබා ගැනීම සඳහා පැමිණීමට පෙර 1962 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් හෝ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවසීමේන් තොරතුරු විමසා බලන ලෙසයි.
පද්ධතිය යථාවත් කිරීම සදහා මේ වන විට පියවර ගනිමින් සිටින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
