.webp)

ඒ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් ගත් විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ය.
කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස් වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කර තිබුණි.
ඒ හේතුවෙන් ඇයට එරෙහිව අදාළ විනය පියවර ගැනීමට පක්ෂ ලේකම්වරයා තීරණය කර තිබේ.
