කොළඹ සුසාන භූමිවල අද සිට ගාස්තුවක් අය කරන්නේ නෑ

කොළඹ නගර සභා සීමාවේ සියලු සුසාන භූමිවල අද සිට කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ - කොළඹ පුරපතිනිය

by Staff writer 12-02-2026 | 4:42 PM

COLOMBO (News 1st) – කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පවතින සියලු සුසාන භූමි වල ගාස්තු අය කිරීම නතර කර තිබේ.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බර්තසාර් සදහන් කළේ, 2026 අය වැය යෝජනා වලට අනුව එම තීරණය ගත් බවයි.