නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී අස්වැනු නෙලීම ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවල ගබඩා 70 ක් පමණ මේ වනවිට විවෘත කර ඇති බවයි.