.webp)

එම නඩුව අද ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අබ්දුල්ලා මහරුෆ් ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය.
ඇප හිමිවූවන් අතර ස්වාමීන් වහන්සේ හතර නමකි.
විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි.
නියමිත පරිදි අධිකරණයේ පෙනි සිටින ලෙසත් විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.
