.webp)

ඒ සේවය අතහැර ගිය පුද්ගලයෙකු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයට දී තිබූ අනියුක්තය දීර්ඝ කිරීම සඳහා රුපියල් 50,000 ක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනා මතයි.
ඔවුන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීයී.
