පොලීසිය පැවසුවේ, මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකු ද මේවන විට රෝහල්ගත කර තිබේ.