.webp)

එම විභාගය පැවැත්වෙන්නේ, ජාතික සහ පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු වෙනුවෙන්.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ, ලබන 19 වැනිදා දක්වා Online ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.
මේ අතර රාජ්‍ය සේවයේ නොමැති සෙසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීම, ලබන 20 වැනිදායින් ආරම්භ වේ.
20 වැනිදා පෙරවරු 9 සිට මාර්තු 5 වැනිදා පස්වරු 9 දක්වා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකියි.
