කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 05-02-2026 | 4:19 PM

COLOMBO (News 1st) -කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශ නිලධාරීන් කළ මෙහෙයුමකින් ය.

සැකකරු,  මැලේසියාවේ ක්වාලාම්පූර් සිට දිවයිනට පැමිණ තිබේ.  

සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.