.webp)

ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (03) රාත්රියේ කළ වැටලීමකදීයි.
සැකකරු සතුව තිබූ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි කිරිබත්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්
සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත කටුනායක 18 කණුව ප්රදේශයේ හෝටලයක රැඳී සිටි 32 හැවිරිදි තායිලන්ත ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
