පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, අද අලුයම 3.00 සිට නිදහස් උත්සවය අවසන් වන තෙක් එම ප්‍රදේශයේ මාර්ග කිහිපයකට රථවාහන ඇතුළු කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි.