ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ..

ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ..

by Staff writer 31-01-2026 | 9:41 PM

COLOMBO (News 1st) - අද (31)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇතැයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව , සුදු ඩීසල් ලීටරයක් රු. 2කින්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 2 කින් අඩු කෙරේ.

සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ