.webp)
-609418.jpg)
ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අතරයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති හා ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගත් අතර
ඒ යටතේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇති.
ගිවිසුම යටතේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් රජය විසින්ද ගෙවීමට නියමිතව තිබේ.
