IMF කළමණාකරණ අධ්‍යක්ෂකවරිය ලබන මාසයේ දිවයිනට..

IMF කළමණාකරණ අධ්‍යක්ෂකවරිය ලබන මාසයේ දිවයිනට..

by Staff writer 29-01-2026 | 6:29 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම් වෙයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන එම අරමුදලේ ආසියා පැසිෆින් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිශ්ණ ශ්‍රීනිවාසන් ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව දැනුම් දුන්නේ ය.