එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාවද අද දිනයේ බැංකු ගත කෙරෙනු ඇති.
පවුල් දාහතර ලක්ෂ 15584 කට ඒ යටතේ ප්රතිලාභ හිමිවන බව අමාත්‍යංශය සඳහන් කළේ ය..
වැඩිහිටි දීමනා ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව හය ලක්ෂ 18,440 කි.