රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සඳහන් කළේ, එවැනි රියැදුරන් 18 දෙනෙකුට එරෙහිව ඊයේ දිනයේ දඩ පැනවූ බවයි.
මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.