.webp)
-609208.jpg)
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව තිබේ.
යහපාලන ආණ්ඩුව සමයේ එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
එම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් එවක ප්‍රකාශ ලබා ගැනීම පවා සිදුවූයේ කථානායක නිල නිවසේදීයි.
