.webp)

පොලීසිය සදහන් කළේ, එහිදී පුද්ගලයින් 29,659 දෙනෙකු පරික්ෂාවට ලක් කළ බවයි.
අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව, 425 කි.
බීමත් රියැදුරන් 443 දෙනෙකු ද, එහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
අපරික්ෂාකාරීව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 79 කි.
