හෙරොයින් කිලෝ 270 ක්, නාවික හමුදා භාරයට

දකුණු මුහුදේ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 270 ක්, නාවික හමුදා භාරයට

by Staff writer 23-01-2026 | 10:24 PM

COLOMBO(News1st) - දකුණු මුහුදුදේදී අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සමග බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව, දකුණු මුහුදේ ස්ථාන දෙකක කළ සෝදිසි මෙහෙයුමකදී ය.

එම යාත්‍රා දෙක අනිද්දා වන විට ගොඩබිමට රැගෙන එන බව, නාවික හමුදාව සදහන් කළේ ය.