එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ක්‍රියා නොකළ බව පවසමින් එම වර්ජනය ආරම්භ කරන බවයි.