ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්.
අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති.
කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙන්නේ පෙරවරු 9.30 ටයි.