.webp)

සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ , ලෝක ආර්ථික සංසදය පවත්වන ස්විට්සර්ලන්තයේ කොංග්රස් මධ්‍යස්ථානයේදී එම හමුව සිදුවූ බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය එම සංචාරයේදි 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වෙයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි දි ලබන 23 වනදා දක්වා එය පැවැත්වෙනු ඇති.
