වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළට.

by Staff writer 19-01-2026 | 7:44 AM

COLOMBO(News1st) - මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.