පොලීසිය පැවසුවේ, මෙම අවිය කලකට පෙර එහි දමා ඇති බවට නිරීක්ෂණය වන බවයි.
එහි ඇතැම් කොටස් මල බැඳී දිරාපත්ව ඇති බවත් අවිය මෙම ස්ථානයට ගෙනවිත් දැමූ සැකකරුවන් සොයා විමර්ශන ක්රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේ ය.