පොලීසිය පැවසුවේ, මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව එය වෙඩිතැබීමක් බවට අනාවරණය වී ඇති බවයි.
ඔහුගේ සිරුර මේ වන විට කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි නාරම්මල ප්රදේශයේ පදිංචිකරුවෙකි