.webp)

ඒ ඊයේ(17) දිනයේ දිවයින පුරා සිදුකල වැටලීම් 879කදීයී.
එහිදී රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 9කි.
එක් සැකකරුවෙකු පුනරුත්තාපනයට යොමුකර තිබෙන අතර වැටලීම් 269 කදී හෙරොයින් ග්රෑම් 400 පොලිස් භාරයට ගෙන තිබේ.
අයිස් කිලෝග්රෑම් 1යි ග්රෑම් 11 ක් පොලිස් භාරයට ගෙන ඇත්තේ වැටලීම් 315කදී.
පොලීසිය සඳහන් කළේ, ගංජා කිලෝග්රෑම් 3යි ග්රෑම් 247ක් සහ ගංජා පැල 88 050ක් වැටලීම් 208කදී සොයාගත් බවයි.
ඊයේ සිදු කළ වැටලීමේදී පොලිස් භාරයට ගත් කොකේන් ප්රමාණය ග්රෑම් 500ක්.
පොලීසිය සඳහන් කළේ, එක් සැකකරුවෙකුට අදාලව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බවයි.
