නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ් අනුව උණවටුන, රූමස්සල, යද්දෙහිමුල්ල, මිහිරිපැන්න, හබරාදූව, කතලුව හා අහංගම යන වෙරළාශ්‍රිත ප්‍රදේශවල ඒවැනි කැනීම්, ඉදිකිරීම්, සංචාරයක සමයට පෙර සිදුකරන ලෙස දැනුම්දී ඇති වබයි.