මත්ද්‍රව්‍ය භාවිතකළ රියදුරන් හඳුනා ගන්න පරීක්ෂාවක්

විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනා ගැනීමේ ඛේට පරීක්ෂාව අද සිට ඇරඹේ - පොලීසිය

by Staff writer 17-01-2026 | 7:32 AM

COLOMBO (News1st) - මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනා ගැනීමේ, ඛේට පරීක්ෂාව අද(17) සිට ආරම්භ වන බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12 ක පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවයි.