ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.
පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.