.webp)

එම ධාතුන් වහන්සේ මෙරට වැඩම කෙරෙන්නේ , ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ය.
බුද්ධ ශාසන අමාත්‍යංශය පැවසුවේ ප්‍රදර්ශනය පෙබරවාරි 12 වැනිදා දක්වා පැවැත්වෙන බවයි.
මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහනාහිමි බැහැ දැක මේ පිළිබඳ දැනුවත් කළේ ය.
එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, ගුජරාටයෙන් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේ මෙරට ප්‍රදර්ශනය කරන බවයි.
