.webp)
-608649.jpg)
අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ මූලික වාර්තාවෙන් මේ බව අණාවරණය කර ඇති බවයි.
පරිසර අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා තමන්ට භාර දුන් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ,ආපාදාවලින් මෙරට ප්‍රධාන ගංගා ද්‍රෝණි 7 ක පරිසර පද්ධතිවලට ද හානි වී ඇති බවයි.
ආපදාවලින් මෙරට වෙරළ හා කලපු පරිසරයට සිදුවූ හානි පිළිබඳවද අදාළ වාර්තාවෙන් කරුණු අණාවරණ කර ඇති බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳී සඳහන් කළේ ය.
