.webp)

ඒ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව සිදුකළ සමස්ත වැටලීම් 69,960 කට අදාළවයි.
ඉන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 1,446 ක්.
සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භකර තිබේ.
මත්ද්‍රව්‍ය භාවිතකර අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384 ක්.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නිසා ඇතිවන සෞඛ්‍ය, සමාජ හා ආර්ථික පරිහානිය වළක්වමින් සමාජ සුරක්ෂිතභාවය ඇති කිරීම වෙනුවෙන් “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වේ.
