.webp)
-608631.jpg)
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ය.
මෙය, ශ්‍රී ලංකාවේ මෙරට සුළං විදුලිබල ජනන ඉතිහාසය තුළ අවම මිලකට විදුලි ඒකකයක් මිලදී ගැනීමේ අවස්ථාව ලැබුණු පළමු ව්‍යාපෘතියයි.
පෞද්ගලික සමාගමක් මෙම නව සුළං බලාගාරය ඉදිකරන අතර නවීන තාක්ෂණය සහිත එම බලාගාරය, සුළං ටර්බයින 10කින් සමන්විතයි.
එමගින් ජාතික විදුලි පද්ධතියට එක්කෙරන වාර්ෂික බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි.
ඉන් නිෂ්පාදනය කෙරන විදුලි ඒකකයක් රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයකි.
ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතයි.
