.webp)
-608563.jpg)
එහි අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේ, ගොවීන් විසි දෙදහසකට එම ගෙවීම් සිදුකර ඇති බවයි.
එළවලු වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 660 ක් ගෙවා අවසන් කර තිබේ.
ඒ ගොවීන් 18,200 දෙනෙකුට සදහායි.
අතිරේක ආහාර බෝග වෙනුවෙන් රුපියල් මිලියන 110 ක් ගෙවා ඇති අතර, ඒ ගොවීන් 2,800 දෙනෙකු වෙනුවෙනි.
බඩඉරිඟු වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 35 ක් ගෙවා අවසන් කර ඇත.
ඒ ගොවීන් 1,000 සඳහායි.
