.webp)
-608311.jpg)
ඒ, BPL තරගාවලියේ Noakhali Express කණ්ඩායම වෙනුවෙන් එක්ව පන්දුවට පහර දීමත් සමගයි.
Dhaka Capitals කණ්ඩායමට එරෙහි තරගයේදී ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවයක් එක් කළේ පන්දු 30කින්.
මොහොමඩ් නබී ලකුණු 17ක් රැස් කල අතර, අගනා ඉනිමක් ක්රීඩා කළ ඔහුගේ පුත් හසන් ඊසකිල් ලකුණු 92යි.
මෙම තරගය Noakhali Express කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තා.
