.webp)
-608171.jpg)
ඒ, රුසියානු ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
ප්‍රංශය, ලැට්වියාව, ඩෙන්මාර්කය, ග්‍රීසිය, ලයිබීරියාව සහ බ්‍රිතාන්‍ය යන සාමාජික රටවල් අදාළ යෝජනාවට එකඟ වී තිබේ.
රුසියාව, ඊයේ(09) යුක්‍රේනය ඉලක්ක කර, ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ය.
එවැනි ප්‍රහාරයක් යුරෝපා මහාද්වීපයේ ආරක්ෂාවට පෙර නොවූ විරූ තර්ජනයක් බව, යුද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
