.webp)
-608159.jpg)
උතුරු කොරියාව එහි ඡායාරූප පෙළක් මේ වන විට මාධ්‍ය වෙත මුදා හැර ඇතැයි සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු කොරියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.
ඩ්‍රෝන යානය තම රටේ නිශ්පාදනය කරනු ලබන ඩ්‍රෝන යානා ආකෘතියට සමාන නොවන බව දකුණු කොරියානු බළධාරින් පවසයි.
දකුණු කොරියානු ජනාධිපති ලී.ජේ මියුංගේ කාර්යාලය පැවසුවේ, අද(10) මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක රැස්වීමක් පැවැත්වෙන බවයි.
