ඌව පළාතේ සියලු පාසල් අද (09) පෙරවරු 11.30 ට අවසන්.

ඌව පළාතේ සියලු පාසල් අද (09) පෙරවරු 11.30 ට අවසන්..

by Staff writer 09-01-2026 | 11:26 AM

COLOMBO (News 1st) - ඌව පළාතේ සියලු පාසල් අද (09) පෙරවරු 11.30 ට අවසන් කිරිමට උපදෙස් දුන් බව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල පැවසුවේය.

ඇය සඳහන් කළේ පීඩන අවපාතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති අණාවැකි සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව වේ.

මේ අතර කාලගුණ තත්ත්වයත් සමග මධ්‍යම පළාතේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පැවසුවේය.