.webp)
-608024.jpg)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර මහතා විසින් ඊට අදාළ චෙක්පත ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂක තුසිත සංජීව පරණගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
